Last Updated on 3 years ago by admin
පිළිම වන්දනාකරුවන් ගෝත්රිකයි
කොම්රෙඩ් බිමල් රත්නායක වහසි දොඩයි
ගෝත්රික කතාව තියල පස්සට
පුංචි ප්රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන්
ඝාතන සංස්කෘතියක් ලොව බිහි කරපු
මාක්ස් ලෙනින් වාගේ මැර ගුරුන්ගේ
පිළිම හදා හැම අවුරුද්දක් ගානේ
වඳින එක මොකක්දෑ එතකොට අයිබං?
