තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ඔළුවට ගහනවා වගේ පෙන්නා බඩට ගහන රනිල්ගේ ව්‍යවස්ථා සෙල්ලම
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න ‘බොක්සිං ගහද්දි ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගහනවා’ කියලා ජේආර්…
-
සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණතිලක ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්,…
-
ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන…
