තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: scalar.usc.edu හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්,…
-
බොරුවෙ කකුල් කොටයිලු
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard /…
