තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක දරුවා වඩාගත් මරියාතුමිය දරුවා වඩාගත් තාරා බෝසත්තුමිය (ක්වාන්යින්) metmuseum.org…
-
ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය…
-
ඇමරිකාවෙන් පාඩමක්
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: frotune.com ‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා…
