තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

    Last Updated on 2 years ago by admin ‘ගෙදර තිබුණ වීබිස්සට ගිනි තිබ්බසිරිසේනට කජ්ජක් නැසුම ශ්‍රීලනිපේ’මායම් වෙනව චන්ද්‍රික නෝන ඕසෙටකලකදි…

    ලිපිය මෙතනින් 👉

  • ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ

    Last Updated on 2 years ago by admin ‘ගෝඨාභය වුනා නම් මම වහාමසමාව ගන්නව ඇනුනට පෝර වැඩේ’අනුර පඬිතුමා ‘දෙරණේ’ දෙසනවාගැරඬි…

    ලිපිය මෙතනින් 👉

  • ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි?

    Last Updated on 2 years ago by admin මාක්ස්වාදය වැරදි බව ශ්‍රී ලාංකික උගතෙක් ප්‍රථම වරට ප්‍රකාශ කළ කාලවකවානුව දැනගන්න…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top