තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • විඳෝනවා දැන් හත්මාළුවේ රස

    Last Updated on 2 years ago by admin දහතුන් අවුරුද්දක් ඇතුළත අයිබංල්‍ංකාවේ ඇමති මණ්ඩල සංයුතියඑකසිය එකොළොස් පාරක් අනලාලුආයෙ දෙකක් නෑ…

    ලිපිය මෙතනින් 👉

  • ටිරාන්ගේ සිංහ පාට් සහ සෝමරත්නගේ බබා පාට්

    Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pavitra Prabhakar aka indian Spider-Man Photo credit: reddit.com ලංකාව,…

    ලිපිය මෙතනින් 👉

  • ලාල් කාන්තට ටැපලුණාද

    Last Updated on 2 years ago by admin රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. නීතිය සහ දඬුවම් බලාත්මක කිරීමේ අධිකරණ බලය ගමට…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top