තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්
Last Updated on 2 years ago by admin රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්උස මිටි කෙසඟ තරබර උත්තමයන්කෙවිටි…
-
ආරියරත්නලාට හසු වී නැති වුන ගම්
Last Updated on 2 years ago by admin කනතොලුව මී ඔය බඩ පැවති පැරණි සිංහල ගමකි. ‘ගාඩි’ වහරට එය කුප්පායමයකි. …
-
පොරකන පෙරකදෝරුවන්ගෙ රට මේක
Last Updated on 2 years ago by admin පතාලෙට බැටේ දෙවන ඇමතිටතගේ දානවා නීතිඥ සංගමේකරේ එල්ලගෙන කුණුමාළු කනකොටබලාගෙන ඉන්ඩ අප්පිරියයි…
