තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • හීතට නින්දෙදි විකාර හීන පෙනේ

    Last Updated on 2 years ago by admin අනුර දිසානායක හුලවාලිතුමාරතුකොඩියෙන් බලා පේනයක් කියලාදහනමයේ ගෝටත් එක්කල හිටියරටවිරුවෝ මෙවර දෙන්නෙ ජවිපෙටලු…

    ලිපිය මෙතනින් 👉

  • කාදිනල්තුමාගේ පීලි මාරුව

    Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න දැන් කතෝලික ජනතාව කාදිනල්තුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි‍, ඇයි ඔබතුමාලා පණ…

    ලිපිය මෙතනින් 👉

  • අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.

    Last Updated on 2 years ago by admin මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Sarvodaya Photo Archive/shareble.net ඒ. ටී.…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top