තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
කනකර ඇරිය සංචාරෙක උකස් කඩේ
Last Updated on 2 years ago by admin ආණ්ඩුවයි ජනතාවයි තකට තකේණයට කාල වැමෑරු හැටි මතකෙ නැතේසමහරු නම් අම්මට සිරි…
-
ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං
Last Updated on 2 years ago by admin ‘සාගරේට ඩොලර්, රුපියල හිමාලයේගෙන්වමි කාර් බලවු වැඩ සියඹලේගේ’ඔන්නොහෙ උන්ට පරණ හාල් ටිකක්…
-
ජේආර්ගෙ මිනීපෙට්ටිය
Last Updated on 2 years ago by admin තමා මිය ගිය පසුව දේහය තැන්පත් කරන මිනීපෙට්ටයේ හැටි ස්වභාවය දැන ගන්නඩ…
