තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
පාස්කු ප්රහාරයේ මහමොළකාරයෝ
Last Updated on 2 years ago by admin ‘මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD කාදිනල්තුමා මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දිනයේ දැන…
-
කාගෙත් කයි යටවෙනවලු පගාවට
Last Updated on 2 years ago by admin වැඩට යද්දි එද්දී, වැඩ අතරතුරේවැසිකිළියේ, හෝටලයේ, ඇයි හීනෙන්!හොරු පන්නා, හොරු අල්ලා, රට…
-
ජ්‍යොතිෂයේ මිත්‍යාව සහ සත්‍යය
Last Updated on 2 years ago by admin හේදිරික් සිල්වා හෙට්ටිගොඩ මහතා මෑත ඉතිහාසයේ ලංකාවේ සිටි ඉහළම ජ්‍යොතිෂ දැනුමක් සහිත…
