තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • අනාගතයේ එන පරිගණක යක්කු

    Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: redbubble.com තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා…

    ලිපිය මෙතනින් 👉

  • ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා

    Last Updated on 2 years ago by admin පොහොට්ටුවට පණ පොවන්ඩ ගෙයින් ගෙටඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලාමීතොටමුල්ල වගෙ චෝදනා කන්දටහරි උත්තර…

    ලිපිය මෙතනින් 👉

  • කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස

    Last Updated on 2 years ago by admin ආර්. පේ‍්‍රමදාස 1930 දී wikipedia.org වෘත්තිය ප‍්‍රකාශ කෙරෙන වාසගම් භාවිතය සිංහල සමාජයේ…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top