තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
උගතුන් සේ වැජඹෙන නූගත්තු
Last Updated on 2 years ago by admin Credit Hemathlodha.com ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ආචාර්ය…
-
මහිලා සමිතියේ අවුරුදු උත්සවය!
Last Updated on 2 years ago by admin Credit: commons.wikimedia.org ගමේ මහිලා සමිතිය පැවැත්වෙන දවසට ඊට සහභාගි වන එක ම…
-
ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං
Last Updated on 2 years ago by admin පීඩාවට පත්කර සිය සේවයඑහි විපාක මගීන් කර පටවනබලධාරින්ට විරෝධෙ පළ කරන්ඩකළු පටි…
