තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
විපස්සනා භාවනාවේ පේටන්ට් එක නූලෙන් බේරිලා
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: timeout.com දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව අවුරුදු පහළොස්…
-
බටහිරින් එන ගැහැණු පිල්ලි
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක සුදු බේබි Credit: pinterest.com.au ඇමරිකාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය…
