තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස්
Last Updated on 2 years ago by admin රෝහිත මුණසිංහ, පැරිසිය, ප‍්‍රංශය. පැරිසියේ සිනමා ශාලාවකදී “Bob Marlay: One love” නම්,…
-
ඕවයි ප‍්‍රශ්න අයිබං, අර දුගියො නෙමෙයි!
Last Updated on 2 years ago by admin ‘වෙළෙඳුන්, හිඟන්නන් ගැන කෝච්චියට එනඔත්තු දියව්!’ කියනව දු.දෙ. ඔපිසරයෙක්අතිරික්තයො, කොමිස්, වර්ජක රාස්සයෝහොර…
-
ඒකටයි විදින්ඩ ඕන හරි බේත
Last Updated on 2 years ago by admin දෙස්පාලුවන් හට ක්‍රීඩාවෙ තනතුරුදෙනු එපා කියන ජනපති අසනු මැනනෑ ගජමිතුරන්ට දීමත් වහක්…
