තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා
Last Updated on 2 years ago by admin ‘අට්ටාලයක් අටවල දයාසිරි හිටං’මෙත් සිරි කියයි, මාත් දුටුවෙ පත්තරෙන්චන්ද්‍රිකාත් අටවනවලු තවත් එකක්කී…
-
රනිල් රට ගෙනයන්නේ කොතැනටද
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: theleader.lk දකුණු ඉන්දියාවේ බෞද්ධයන් කුලහීනයන් වී, හින්දු…
-
ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම්
Last Updated on 3 years ago by admin 2024 මාර්තු 18 ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති…
