තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • මේ යන්නේ කොයි පාරේ?

    Last Updated on 3 years ago by admin ඬේවිඞ් ඇන්තනි ‘ඉන්දීය විජිත කරණයට එරෙහිව’ මැයෙන් පෙරටුගාමීන් 20 දින පැවැත්වූ දඩබ්බර…

    ලිපිය මෙතනින් 👉

  • මොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

    Last Updated on 3 years ago by admin දසක ගණන් රා බීගත් මීයො වගේඋඩුබුරමින් හිටි imf එකටහඳුන්නෙත්ති ලංකාදීප පත්⁣⁣තරේකියනව මහතුනේ…

    ලිපිය මෙතනින් 👉

  • නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය

    Last Updated on 3 years ago by admin කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා…

    ලිපිය මෙතනින් 👉

Scroll to Top