තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ඩිජිටල් කවි
Last Updated on 3 years ago by admin පිළිම උළෙල කුමාර ලියනගේ සැරද මහ මැතිසඳගෙදර පිළිකන්නේවැජඹෙනකම්බි අච්චුව මැදහිට ගෙනමළවුන් ගෙන්…
-
මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට
Last Updated on 3 years ago by admin ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර…
-
සිංහලයින් මෝඩයාට ඇන්දවූ පෘතුගීසි ගම කතා
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි ඉන්දීය කතාවේ කාන්තා චරිත නැත.…
