තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය
Last Updated on 3 years ago by admin කැත්ලීන් ජයවර්ධන Credit: CHRIS HARDY ‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට…
-
හිරුණිකාට ඊ….. මේලක්
Last Updated on 3 years ago by admin ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක්…
-
තායි – ලංකා බෞද්ධ සබඳතා
Last Updated on 3 years ago by admin මතුගම සෙනෙවිරුවන් තායිලන්තයේ හා ලංකාවේ සිරිපතුල් දෙකක් දැක්වෙන තායිලන්ත බිතුසිතුවමක්. Two sacred…
