තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Franzi Paetzold | Credit: 123RF දර, පළා ආදිය මිටි බඳින දේ ය.…
-
සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?
Last Updated on 3 years ago by admin පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන්…
-
බ්‍රෙෂ්ට් හොරකම් කළ හෙන්ෂ්කිගේ නාට්‍ය රීතිය
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි – එමිල් ඕලික්ගේ සිතුවමක් (1915). බෝසතාණන් වහන්සේගේ…
