තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
රාම් මන්දිරයට පසු හනුමා පාළම?
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින්…
-
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!
Last Updated on 3 years ago by admin “නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද…
-
කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ…
