තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ
Last Updated on 3 years ago by admin ඬේවිඞ් ඇන්තනි චීනය අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින රටක් බව පිළිගැනීමට බොහෝ මාක්ස්වාදින් කැමති…
-
දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව
Last Updated on 3 years ago by admin ඬේවිඞ් ඇන්තනි (මහබලිපුරම් වෙරළේ කුණු අහුලන මෝදි – Phot credit PTI) ස්වදේශිකයන්ගේ…
-
දරුවා වඩාගත් දේවතාවිය
Last Updated on 3 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක (හරිති හා දරුවා – පකිස්ථානයේ පෙෂාවෝර් කෞතුකාගාරය) හෙන්රි ජයසේනගේ,…
