තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
විජේවීරගේ මරණයේ වාසිය කාටද?
Last Updated on 3 years ago by admin කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ.…
-
පුරංඅප්පුගේ මුණුබුරා
Last Updated on 3 years ago by admin Painting by: Prasanna Weerakkody එක්සත් රාජධානියේ සිංහල සංවිධානයේ සභාපති, අභාවප‍්‍රාප්ත ඩග්ලස් වික‍්‍රමරත්න,…
-
කොලට්ගේ ආ ගිය කතා
Last Updated on 3 years ago by admin ඩබල් ගේම් Photo credit: Malcome Dep මාතලේ වංශවත් පවුලකට අයත් මහනුවර ත‍්‍රිත්ව…
