තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
නටවන හැඩ, අනුවම රට පාතාලේ හඬ පටේට
Last Updated on 1 month ago by admin
-
මූණත් එක්ක තරහට නාහෙ කපාගන්න විප්ලවකාරයෝ
Last Updated on 1 month ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Reuters/Dinuka Liyanawatte පියදාස නිශ්ශංකගේ ‘රත්නාවලී,’ සංස්කෘත ‘රත්නාවලී’…
-
සිංහල ව්‍යාපාරිකයින් නැතිභංග කළ අධිරාජ්‍යවාදී බළල් අණ්ඩ
Last Updated on 2 months ago by admin අපි ලෙනින් කියවමු – 10 කොලට් සේනානායකනාරද කරුණාතිලක බස් ජනසතු කිරීමේ උත්සව…
