තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
කන්ඩ නොදී බල්ලො මරා හදන්ඩ යන රට
Last Updated on 2 months ago by admin
-
තෝත් නටාපිය මාත් නටඤ්ඤං කැරපොත්තෝ බොල කැරපොත්තෝ
Last Updated on 2 months ago by admin ඩේවිඩ් ඇන්තනි ‘සීජේපී’ හෙවත් කැරපොතු ජුන්ටාව, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට විරුද්ධව අරගලය නමින්…
-
යටත්විජිතකරණයේ පරිනාමය
Last Updated on 2 months ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: metmuseum.org රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720)…
