තෝරාගත් ලිපි

  • දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?

    16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.

    ලිපිය මෙතනින් 👉

අලුත්ම ලිපි

  • උක් වැවෙනා රටට සීනි ගෙන්වන කාලයකි පිටින්

    Last Updated on 1 year ago by admin

    ලිපිය මෙතනින් 👉

  • මේ පූජකයින්ට සාතන් වැහිලද?

    Last Updated on 1 year ago by admin ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ…

    ලිපිය මෙතනින් 👉

  • කන්නටදැයි ඉතිහාසේ විමසනවලු පුනරුදයේ

    Last Updated on 1 year ago by admin

    ලිපිය මෙතනින් 👉

Scroll to Top