තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
මහාවංශයේ නැති ඉතිහාස කතා
Last Updated on 1 year ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක සරුමරුහි අශෝක සෙල්ලිපියක්. ‘යේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවකි’ යන ප්‍රවෘත්තිය…
-
වෙලා නැති හැටි අනේ වෙනසක් හැඩේ අදටත් ඒ රට
Last Updated on 1 year ago by admin
-
ලොක්කන් මානව හිමිකම් රටකට ගොඩ වන කාලේ
Last Updated on 1 year ago by admin
