තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ඇතත් පිළිවෙත් ප්‍රකාශේ …මහත්මය මත් විනාසේ …
Last Updated on 2 years ago by admin
-
කාදිනල්තුමා රට බෙදන්න හදන්නේ පාප්තුමන් වෙන්න හිතාගෙනද?
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: FB page, St.Joseph’s Church Merawala මාලිමා රජයේ…
-
නටවන්ට හැකි රටක් රිලවුන්ට වඳුරන්ට
Last Updated on 2 years ago by admin
