තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ඩිජිටල් දේව පුරේ
Last Updated on 2 years ago by admin කවුඩංගොල්ලේ මහවිදානේ ‘කොහෙන්ද යකෝ මකුණො?’ පුටුවෙන් නැගිටින අතර මට කියැවිණි. ‘නැත්තං අර්සස්…
-
අනුර පන්නන්න මාලිමාව ඇතුළේ කුමන්ත්‍රණ?
Last Updated on 2 years ago by admin Pic. credit: news.lk ජනාධිපති අනුරකුමාර දිසානායක සහෝදරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති…
-
මාලිමාවේ අල්ලස් සෙල්ලම
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: outertemple.com ප්‍රජාතන්ත්‍රවාදය සහ කොමියුනිස්ට්වාදය යන රාජ්‍ය පාලන ක්‍රම…
