තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
අරුන්ට මුන්ට රැවටෙන්න එපා කියන එවුන්ටත් රැවටෙන්න එපා
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: themanifestationmovement.org නිදහසින් පසු ලංකාවේ පැවැත්වුණු…
-
87-89 අත ළඟ: මාධ්‍යවේදීන්ට මාලිමාවෙන් තර්ජන
Last Updated on 2 years ago by admin රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එරික් ගාමිණි ජිනප්‍රිය, ‘ඉරිදා දිවයින” පත්‍රය හරහා රටට…
-
රට බෙදීමේ අලුත්ම උගුල මාලිමාවේ අලුත් ව්‍යවස්ථාව!
Last Updated on 2 years ago by admin කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credi: reddit.com/r/imaginarymaps සන්නාමයකින් තොරව ප්‍රෞඩත්වයක් බිහිකිරීමට කිසිම රටකට…
