තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
හොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!
Last Updated on 2 years ago by admin සෝමාලියා නැව් කොල්ලෙට යවන්නහොඳ බඩු රනිල් එක්කලු, පිස්සුද මන්දා!ඩප්පි ගස්කටස් දැලිපිහි හොඳට…
-
ජවිපෙ රටට උරුම කළ පාදඩ සමාජය
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න සෙසු බොහෝ සතුන් තුළ මෙන්ම මිනිසා තුළද ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩත්වය, අනුන්…
-
කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය
Last Updated on 2 years ago by admin රට පාවා දී හෝ බලයට එන්නපොරකන නිවටුන්ට දී කන්සෙට පහර‘විසඳුම සිංහල බොද්ධ…
