තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්
Last Updated on 2 years ago by admin දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ…
-
ජවිපෙ රට කෑ හැටි
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: Sunday Observer ලංකාවේ බොහෝ රටවැසියන්ගේ අදහස, දේශපාලකයන්ගේ හොරාකෑම…
-
කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ
Last Updated on 2 years ago by admin දිනෙෂ් රමෙෂ් බාන තියං මුල් පුටුවේකොටළු රැලක් රනිල්ට දානවලු හුරේ69 ලක්ෂයේ ජනවරමෙන්…
