තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු
Last Updated on 2 years ago by admin අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන…
-
මාලිමාවේ ඡන්ද 20%කින් පහළට
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ…
-
රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද
Last Updated on 2 years ago by admin රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද
