තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි ෂෛක් හසිනා අගමැතිවරිය, බංගාලි දේශයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉදිරිපත්…
-
සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ
Last Updated on 2 years ago by admin මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම…
-
එදා පටන් අද දක්වා ජවිපෙ හොරකම් මැරකම් ජඩකම් බලුකම් ගැන විජේවීරගේ සගයකු කරන හෙළිදරව්වක්
Last Updated on 2 years ago by admin රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය මේ ලියුම්කරු, ජවිපෙ පූර්ණ කාලීනව වැඩකළ, පක්ෂයේ පූර්ණ…
