තෝරාගත් ලිපි
-

දැදුරු ඔය කියන්නේ අරාබින්ගේ නදියද?
16 වැනි සියවසේ විසූ ජතාලි ජාතික තොමසෝ පොකාර්චිගේ ලේඛනවල සෝන ගඟ යනු දැදුරු ඔය යැයි සඳහන් වේ. එමර්සන් ටෙනන්ට්ද ඒ අදහස පිළිගත්තේය. ලංකාවේ පැරණි ග්‍රාම නාම ගැන සඳහන් කරන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවෙකු වූ සී. ඩබ්ලිව්. නිකොලොස්, සෝන ගඟ යනු පැරණි ගෝන නදිය බවත් එහි පහළ කොටසේ ගෝන ග්‍රාමය පිහිටි බවත් කියමින් ගෝන නදිය යනු කලා ඔය බව කියයි. මේ තොරතුරු ටිකක් අහුලා ගත් මුස්ලිම් දේශකයෙක්, ‘ටොලමිගේ ලෝක සිතියමේ දැදුරු ඔය අරාබින්ගේ නදිය වශයෙන් සඳහන් බව‘ කියන වීඩියෝවක් මුහුණු පොතේ කැරකෙයි.
අලුත්ම ලිපි
-
‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත
Last Updated on 2 years ago by admin ඩේවිඩ් ඇන්තනි සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන සිංහලයන් දූපත් මානසිකත්වය ඇත්තන් වශයෙන් හංවඩු…
-
අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න Pic. credit: dailymirror.lk පැමිණ තමා හමුවන්නැයි රුසියානු තානාපතිවරයා දෙවරක්ම කළ…
-
බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්
Last Updated on 2 years ago by admin සෑම් සෙනෙවිරත්න බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි…
