ගෙන්දම් දූව

සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක්

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ‘මේ…. තේ එකක් බොනවද? දැන් ඔතන ඉඳගෙන ඉඳලාම පස්ස පැත්තෙ මුල් ඇදලාද දන්නෙත් නෑ.’ මායියා කුස්සියේ සිට සද්දයක් දැම්මාය. මම කුස්සිය පැත්තට රීටුවෙමි. ‘කොහොමද මහාචාර්යතුමාගෙ කතාව. අන්න එහෙම තමයි වැඩක් කරනවා නම් කරනවා නම් කරන්ඩ ඕන.’ මට කියවුනේ ඉබේටම වගේය. ‘කොයි මහාචාර්යතුමාගෙ කොයි කතාවද?’ ‘අපේ නිළි රැජිනගෙ අවමංගල උත්සවේ වෙලාවෙ සෞම්‍ය මහාචාර්යතුමා

සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක් Read More »

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී

කොලට් සේනානායකනාරද කරුණාතිලක මාලිනී ෆොන්සේකා කිසි විටෙක, ප්‍රසිද්ධිය, මුදල් හෝ වෙනත් පුද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස සිය ජාතියට ආගමට සංස්කෘතියට නින්දා නොකළ උත්තම කලාකාරියකි. බොහෝ කලාකරුවන් සිංහල ජාතිය ගැන කතා කරන්නට බිය වූ, ඇතැම් ගායක ගායිකාවන් රණවිරුවන්ගේ අභිමානය ගැන කියන ගීත ගැයීමට මැලි වූ, ජාතියට අවමාන කිරීම ප්‍රසිද්ධිය ලබාගත හැකි ක්‍රියාවක් යයි ඇතැම් චිත්‍රපටි හා නාට්‍ය

අපෙන් සමුගත් ජාතියේ වීරවරිය – මාලිනී Read More »

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග්

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය ඩලස් අලහප්පෙරුමගේ ‘එක්ස්” ගිණුමෙනි. මෙහි ඇති ඡායාරුපය නිසා, කුස රජ්ජුරුවෝයි සඳහන් කළේ ඩලස් අහලප්පෙරුම හැඳින්වීමට යැයි වරදවා වටහා නොගත යුතුය. කුස රජු විරූපී මුහුණක් ඇති අයෙකි. ඉන්දු නදී ප්‍රදේශයේ බලවත් රාජධානියක විසූවෙකු නිසා කළු හමක් තිබුණ කෙනෙක්ද නොවේ. ඉහළම රණශූරයෙකි. පබාවතී වැනි සුරූපීනියකට ප්‍රේම කළෙන් මිට්ටෙකු විය නොහැකිය. කුස රජු යනු එඩිතර,

කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග් Read More »

‘රණවිරුගායට’ කළ කෙම වැරදී ආණ්ඩුවට බඩ යන ලකුණු

සෑම් සෙනෙවිරත්න ලෝකයේ බොහෝ රටවල යුද සෙබළුන් හැඳින්වෙන්නේ ජාතියේ වීරයන් ලෙසිනි. ජීවිතය වුව පරිත්‍යාග කරමින්, තම රට සහ එහි වැසියන් ආරක්ෂා කිරීම සඳහා වන ඔවුන්ගේ කැපවීම සහ ඔවුන් ගන්නා අවදානම, නිර්භීතකම ආදි කරුණු ගණනාවක් ඊට හේතු වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ‘මෙමරියල් ඩේ’ සහ ‘වෙටරන්ස් ඩේ’ නමින් සැමරුම් දින දෙකක් තිබේ. ‘මෙමරියල් ඩේ’ ආරක්ෂක සේවාවන්හි නිරතව

‘රණවිරුගායට’ කළ කෙම වැරදී ආණ්ඩුවට බඩ යන ලකුණු Read More »

ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද?

සෑම් සෙනෙවිරත්න Photo courtesy of Shutterstock කීර්ති රත්නායක පළ කර ඇති මුහණුපොත් රචනාවකට අනුව, අයිසිස් සංවිධානය ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ නිෂ්පාදනයකි. ඊට හේතුව රුසියාව, ඉරානයේ හා කටාරයේ තෙල්, ඉරාකය හා සිරියාව හරහා වැටෙන නළ මාර්ගයක් මගින් යුරෝපයට විකිණීමට ගත් උත්සාහය වැළැක්වීමයි. අයිසිස් සංවිධානය, සිරියාවේ තෙල් නළය එලන ප්‍රදේශයේ ඉස්ලාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කර එය

ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද? Read More »

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්?

සෑම් සෙනෙවිරත්න ඡායාරූපය මුහුණුපොතෙනි ජවිපෙ 60 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති රැස්වීම අමතා ජනාධිපති අනුර කළ කතාවේදී, මාලිමාවේ අගමැති හරිනි ප්‍රධාන පාර්ශවය ඉලක්ක කරමින් තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බව බොහෝ දෙනාගේ අදහසයි. ‘එකට එක කඳවුරේ වැඩ කරමින් සිට පාවාදෙන්නන් සිටින බවත්, ජවිපෙ නොතිබෙන්න අනික් දේශපාලන කඳවුරක පාපිස්සට වත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වන බවත්’

අනුරට එරෙහිව දෝෂාභියෝගයක්? Read More »

ඉන්දියා – ඊශ්‍රායල් යුද සහයෝගීතාව හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවදානම

සෑම් සෙනෙවිරත්න මෝදි හා නෙතන්යාහු 2018 වසරේ නවදිල්ලියේදී Pic. credit: Getty images ඉන්දියාව හා පකිස්ථානය අතර ඇවිලී ඇති යුද්ධය හමුවේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් පාකිස්ථානයේ පැත්ත ගන්නා බවක් පෙනෙන්නට හේතු කිහිපයක් තිබේ. ප්‍රධාන කාරණය ඉස්ලාම් පාර්ශවයේ ප්‍රචාරක හැකියාවයි. ඉන්දියාව සමග මාලිමා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් තවත් හේතුවකි. මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීමට ඉස්ලාමිකයන් හවුල් නමුදු ඉන්දියාව

ඉන්දියා – ඊශ්‍රායල් යුද සහයෝගීතාව හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවදානම Read More »

කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි එහා හන්දියේ කසිප්පු කයිතන් පට්ට වේගෙන් දුව ආවේය. ඌ කොයිතරම් වේගෙන් දුවගෙන ආවේද කිව්වොත්, මට හැංගෙන්ඩ වෙලාවක් නැති විය. මායියා පොලට ගිහින් නිසා, ඈ ඉස්සරහට දමා ඇඟ බේරාගන්නටත් විදියක් නැත. පුනරුද යුගයක් ඇරඹීමට ඡන්දය දෙමුයි ගමේ එවුන් උසිගැන්වීමේ විපාක මේ තරම් වේගයෙන් විඳින්ඩ වෙතැයි මට හීනෙන්වත් හිතුණේ නැත. මුංගෙන් බේරීමට මා කියූ

කැහිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව – ‘හොරකම් කරන්නේ පක්ෂ මිස පුද්ගලයින් නොවේ’ Read More »

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක්

සෑම් සෙනෙවිරත්න රටේ අඛණ්ඩව සිදු වන වෙඩි තැබීම් හා ඝාතන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ යයි මතයක ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශක – නියෝජ්‍ය ආරක්ෂක ඇමති – සිටින බව පැහැදිලි කරුණකි. දින කිහිපයකට පෙර රාමනාදන් විදුහලේ ශිෂ්‍යාවක දිවි නසා ගැනීමේ සිද්ධිය අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙන්ම කාන්තා හා ළමා කටයුතු කටයුතු ඇමති සරෝජා පෝල්රාජ්ද කුණු

ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ආචාරීන්ට නොමිලේ ටියුෂන් පාඩමක් Read More »

සහරාන්ගේ නායකයා

සෑම් සෙනෙවිරත්න අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක නම් හෙළිදරව් කරන බවට ජනාධිපති සහෝදරයා මාර්තු 30 වැනිදා රටට දුන් පොරොන්දුව පුස්සක් බවට පත් විය. විමර්ශණයේ ඉදිරි කටයුතු ඉතාම සූක්ෂ්මව හා සැලකිල්ලෙන් කළ යුතු හෙයින් මහජනයාට තොරතුරු ඉදිරිපත් කිරීමට කල් ගත වනු ඇතැයි ඔහු කෙඳිරිගාන්නට විය. 21 වැනිදාට පෙර යුක්තිය ඉටු නොකළොත් පාරට බහින

සහරාන්ගේ නායකයා Read More »

Scroll to Top