ගෙන්දම් දූව

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද?

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: atuwa.lk මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’

රාජ්‍ය පාලකයෙකු ඉල්ලා ආයෙත් සන්දේශ කාව්‍ය ලියන්ඩ වෙයිද? Read More »

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව

ඩේවිඩ් ඇන්තනි Donald Trump in 2025, Donald Trump as the pope in the AI image. Credit : Chip Somodevilla/Getty; Donald J. Trump/Truth Social; People.com පාතාලයන් වශයෙන් නම් ලබන නමුදු ඩුබායිහි ජීවත්වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් කිහිපදෙනා අතුරෙන් කිසිවෙකු ජර්මනියේ ඇඩෝල්ෆ් අයික්මාන්ට සමාන කිරීමට නොපුළුවන. ආර්ජන්ටිනාවේ සැඟව සිටි අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒමට මොසාඩ් නිලධාරීන්ට හැකි විය. මාලිමාව

ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව Read More »

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්!

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි Pic. credit: Deshaya.lk මහාචාර්ය නන්දසේන රත්නපාල විද්යෝදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව, මානවවිද්‍යාව හා අපරාධ විද්‍යාව යන පීඨයන් තුනම හැසිරවූ බව ඔහුගේ පොතපත තහවුරු කරයි. ඊට පෙර (විද්යෝදයේ රැකියාව ලබාගත් කාලයේ) නන්දසේන රත්නපාල අමතර යමක් සොයාගත්තේ උසස් පෙළ හදාරන සිසු සිසුවියන් සඳහා සාහිත්‍ය විචාර පොත් ලිවීමෙනි. පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ ඇතැම් සිංහල අංශයේ ආචාර්යවරුන්ට රත්නපාලගේ

රට බල්ලට ගියත් මොකද අපේ මල්ල පිරෙනව නම්! Read More »

අනුර දිහා කවුරු බලයිද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Lahiru Harshana ජවිපෙ දේශපාලන පක්ෂයක් වශයෙන් ගොඩනැගුණු කාලයේ ඒ ගැන උනන්දු වූ තරුණ තරුණියන්ට මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ දැනුම ලබාදීමේ පරමාර්ථයෙන් පන්ති පහක් පිළියෙල කර තිබුණි. ඒ හැම පන්තියක්ම පැවැත්වූයේ ඉතා රහසිගතවය. ජවිපෙ සාමාජිකයෝ 1971 වසරේ ආයුධ බලයෙන් රාජ්‍ය බලය බැහැර ගැනීමේ උත්සාහයක නියැළුණහ. ඔවුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පෙලඹවීම ගැන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට

අනුර දිහා කවුරු බලයිද? Read More »

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක සල් ගස සහ සාලබන්ජිකා (සාංචි කැටයම) තිරිඟු පිටිවලට ඇබ්බැහි වන තෙක්ම සිංහලයා බත් කෑ මනුෂ්‍යයෙකි. ඔවුන් පසුගිය අවුරුදු කිහිපය තුළ ජාතියක් වශයෙන් කොතරම් දුරට පිරිහී ඇත්දැයි වැටහෙන්නේ සිංහල හාල් වර්ග සිය ගණනක් තිබුණු රටේ උසස් පංතිවල ඉගෙනුම ලබන ළමයින්ගෙන් බහුතරයක් ‘සිංහල හාල්’ යනු මොනවා දැයි නොදන්නා බව හෙළි වන විටයි. මීට අවුරුදු

සාතන්ගේ ආර්ය බලකායට අසු වී වැනසුන යක්ෂ ජනතාව Read More »

මේ පූජකයින්ට සාතන් වැහිලද?

ඩේවිඩ් ඇන්තනි Pic. credit: pastorpreacherprayer.com මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි. යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන්

මේ පූජකයින්ට සාතන් වැහිලද? Read More »

ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය

ඩේවිඩ් ඇන්තනි 2008 වසරේ ඇෆ්ගනිස්ථානයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක ඉරිදා මෙහෙය පවත්වන හමුදා පූජකවරයෙක්. Pic. credit: thetimes.com පාප්තුමාගේ නායකත්වයෙන් සටන් කළ ක්‍රිස්තියානි හමුදා සහ කාලිෆ්වරයාගේ නායකත්වය පිළිගත් ඉස්ලාම් හමුදා අතර යුරෝපයේ බලය උදෙසා දිගු කලක් තිස්සේ සිදු වූ සටන් මාලාව, ඉතිහාසයේ සඳහන් වන්නේ ‘කුරුස යුද්ධ’ ලෙසිනි. යුද්ධ නිම වූයේ ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් සොල්දාදුවන්ගේ ජීවිත අහිමි කරමින්

ඊශ්‍රායල් – ඉරාන ගැටුම සහ නූතන කුරුස යුද්ධය Read More »

සිංහල – යුදෙව් ඓතිහාසික සම්බන්ධතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: warwick.ac.uk ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද්ධය නැවතුන නමුදු, ඔවුන් අතර පවතින ආගමික ගැටුම නිමා නොවන්නකි. මධ්‍යතන යුගයේ තුර්කියේ සිට පැමිණි ඉස්ලාම් හමුදාවට දඹදිව රාජධානි හසු විය. ආක්‍රමණිකයෝ, කුෂානයන් ගොඩනැගූ ගාන්ධාරය අගනුවර කරගත් සුවිශාල බෞද්ධ රාජ්‍යය වැනසූහ. මෙම ඵෙතිහාසික රාජධානිය මුල්කර ඉංග්‍රීසීන් හැදූ රට පකිස්ථානය නම් වේ. මේ නමට අර්ථ දක්වන

සිංහල – යුදෙව් ඓතිහාසික සම්බන්ධතා Read More »

මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය

(පපඩම් ඇදුරන්ගෙන් සාහිත්‍යය බේරා ගනිමු) කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි ඉන්දියාවේ උපාධිධාරීන්ට ගවේෂණාත්මක අධ්‍යාපනය සඳහා එංගලන්ත විශ්වවිද්‍යාලවලින් ශිෂ්‍යත්ව පිරිනැමීම, යටත් විජිත කාලයේ අරඹන ලද සිරිතකි. මෙය ඉතාම සටකපට යටත් විජිතවාදී උපායකි. අධ්‍යාපනය පිණිස එංගලන්තයට කැඳවන විද්‍යාර්ථීන්ට ගවේෂණ මාතෘකාවක් දී ඉන්දියානුවන්ගේ සංස්කෘතික රහස් දැනගනිමින් ඔවුන් ලවාම ඉන්දියානු සංස්කෘතියට පහර දී දුර්වල කිරීම මෙයින් සිදු විය. මිෂනාරී දේවගැතිවරුන් ඇරඹූ

මහාචාර්ය අමරකීර්තිගේ ලිලිපුට් සාහිත්‍ය මන්දිරය Read More »

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1572 St. Bartholomew’s Day massacre by Francois Dubois via Wikimedia Commons ‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම Read More »

Scroll to Top