ඕෂෝ

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්!

ඩේවිඩ් ඇන්තනි විසිනි බෞද්ධ සමාජය දේශපාලනයේදී දුර්වලකම් පෙන්වයි. ජෛනයින් හා බෞද්ධයින් අවිහිංසාවාදීන් වීම, විදේශ ආක්‍රමණිකයන් ඉන්දියාව අල්ලා ගැනීමට හේතුවක් විණි. මානව හිමිකම් ගැන අදහස් ප්‍රකාශ කරන නමුදු ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් අවිහිංසාවාදී ආගම් නොවේ. වරක් රාජනීස් භගවාන් (ඕෂෝ) කී කතාවක ගැඹුරු අර්ථයක් තිබේ. ‘යමෙක් වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුල අල්ලන්න කියා යේසුස් වහන්සේ උගන්වනව’

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්! Read More »

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: medstudent.usc.edu බටහිරින් අපට පටවන මතවාදවලට සමාන මතවාද බටහිරට පැටවීමේ හැකියාවක් අපට නැත. ඇමරිකානුවන් ඉතාම සුළු පිරිසක් ටිබෙට් බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව ඇත්තකි. ඒ දලයිලාමා පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. චීනයට දලයිලාමා හතුරෙකි. චීනය ටිබෙටය ආක්‍රමණය කළ අවස්ථාවේ ටිබෙට් බෞද්ධ රාජ්‍යයේ නායකයාව සිටි දලයිලාමා සරණාගතයකු වශයෙන් ඉන්දියාවට

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු Read More »

ඕෂෝ සහ අපේ සිපයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: Linkedln.com හැත්තෑව දශකයේදී පමණ ඇමෙරිකාව, කාන්තාව ගලවා ගැනීමේ නීති පිහිටුවීම ආරම්භ කළාය. ඊට එක හේතුවක් වූයේ, ව්‍යාපාරික ආයතනයන්ට කාන්තා ශ්‍රමය අවශ්‍ය වීමයි. මේ කාලයේ කාන්තා හිංසනය නමින් දෙයක් ශ්‍රී ලංකාවේ නොතිබුණි. වාමාංශිකයන් වෙහෙසුණේ පංති සටන ජයග්‍රහණය කිරීමටය. ‘සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කියද්දී එහි ස්ත්‍රී පුරුෂ භේදයක් කොයින්ද? මේ පංති

ඕෂෝ සහ අපේ සිපයි Read More »

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Wikimedia Commons ‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි,

මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි Read More »

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර

Photo credit: Osho World බුදු සසුනට පහර ගැසීමට සිතන සමහරු ඕෂෝගේ කියමන් උපුටා දක්වති. ඕෂෝ (රාජනීස් භගවාන්* බුුදුදහමට විරුද්ධ අදහස් දැරුවෙකු යැයි මොවුන් සිතනවා විය යුතුයි. එය වැරදි වැටහීමකි. යුද්ධයෙන් පසුව දෙකඩ වූ ජර්මනියේ බටහිර බර්ලින් නගරයේ පිහිටි ‘කුඩාම්’ වීථිය සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ ස්ථානයක් විය. හැන්දෑවට දොරවල් ඇරෙන රංගශාලා (ඩිස්කොතෙක්* ගණනාවක් එහි තිබුණි. මේවායේ දොරටු

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර Read More »

Scroll to Top