නාරද කරුණාතිලක

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා

කොලට් සේනානායකනාරද කරුණතිලක ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්, ඉන්දියාවේ දාර්ශනිකයන් සොයා ගිය බව පැරණි ග‍්‍රීක ලේඛනයන්හි සඳහන් වේ. හින්දු හා ඉස්ලාම් සංස්කෘතීන් යටතේත් ඉන්දියානු භූමිය තුළ දාර්ශනිකයන් බිහි විය. සද්ගුරු, වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටින ඉන්දියානු දාර්ශනිකයෙකි. Inner Engineering; A Yogi’s Guide to Joy පොතෙන් එතුමා ඉදිරිපත් කරන සිත පිළිබඳ විග‍්‍රහය කෙරෙහි

සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා Read More »

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පසුගිය දිනවල වරින් වර මා විසින් ලියන ලද ලිපිවල හේගල්ව දෙපයින් සිටුවීමට කාර්ල් මාක්ස් ගත් දුබල උත්සාහයේ සිට ශ්‍රී ලංකාවේ මාක්ස්වාදීන් මාක්ස්ව තේරුම් ගත්ත ආකාරයේ වැරදි ස්වභාවය ගැනත් සඳහන් කළා. ඒ වගේම ඉතාමත් මෑතකදී ලියන ලද ලිපියක මා සඳහන් කළා ශ්‍රී ලංකා සමාජයට වැරදුනේ අපේ පැවැත්මෙන් සම්මා දිට්ඨි සහ සම්මා

ලක්මාතාව නැවතත් වඳ කළ හෙලිකොට්ටන් අරගලය Read More »

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: scalar.usc.edu හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම. සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම්වලින් ඇඳුම් තනා ගත්තා. අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ විළි වසා ගැනීමට

පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන Read More »

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ

ඩේවිඩ් ඇන්තනි Pic. credit: New York Post ලෝකයේ ඇතැම් රටවල් ගාසාහි සිදුවන විනාශය වැළැක්වීමට වෙහෙසෙති. ලංකාවේ ඇතැම් දේශපාලනඥනයෝ ඊශ‍්‍රායල් හමුදාව ගාසා තීරයෙන් ඉවත්විය යුතුයයි කියමින් දේශපාලන රඟපෑමක යෙදෙති. මේ සමාන ක‍්‍රියා දෙකක් නොවේ. පළමුවෙනි ක‍්‍රියාවට නිිමිත්ත හමාස් ත‍්‍රස්තවාදීන් ඊශ‍්‍රායල්යට කඩා පැන රට වැසියන් මරා පිරිසක් පැහැරගෙන ගාසා ප‍්‍රදේශයට ගෙන යාමයි. ඔවුන් නිදහස් කරගැනීම ඊශ‍්‍රායල් ආණ්ඩුවේ

හිඟන ලංකාවෙනුත් ආධාර ලබන හමාස් කෝටිපතියෝ Read More »

බොරුවෙ කකුල් කොටයිලු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Failure of Marxism by Michael Bedard / Credit: mutualart.com ජනතාව මුදාගත හැක්කේ දැනුම හරහා පමණයි. දැනුමේ ප්‍රධාන හතුරා බොරුවයි. ජීව විද්‍යාත්මක පරිණාමය තුළ මිනිසා ක්‍රම ක්‍රමයෙන් ශිෂ්ට වූයේ ඔවුන් සත්‍ය ගවේෂණයට පෙළඹුණු නිසයි. සත්‍ය යනු කුමක්ද යැයි දිනෙන් දින වටහා ගැනීමත් සමගම මිනිසා බොරුව පිළිකෙව් කළා. සදාචාරය යනු බොරුව ප්‍රතික්ෂේප

බොරුවෙ කකුල් කොටයිලු Read More »

තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක දරුවා වඩාගත් මරියාතුමිය දරුවා වඩාගත් තාරා බෝසත්තුමිය (ක්වාන්යින්) metmuseum.org ඉතාලියේ පිහිටි ‘මැඩෝනා දි ත්‍රෙවිඥාන  ප‍්‍රතිමාව’ (Madonna di Trevignano) අවුරුදු ගණනාවක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාවක් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වූවකි. යේසුතුමාගේ මව මරියතුමිය නිරූපනය කෙරෙන එම ප‍්‍රතිමාව අලංකාරය. ප‍්‍රතිමාවේ දෑස්වලින් නිරතුරුව රතුකදුළු ගලන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එනිසා රෝමය සමීපයේ පිහිටි ප‍්‍රතිමාව පිහිටි ස්ථානය අනුහස් ඇති තැනක්

තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව Read More »

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD සැබෑ ජනමාධ්‍ය අපේ රටේ තිබෙනවනම්, ජනතාවට අවශ්‍ය කරන දැනුම ලබා දෙමින් සමාජය වෙනුවෙන් මහඟු සත්කාරයක් ඉටුකරනවා. බංකොලොත් දේශපාලනයේ සෘජු ප්‍රතිඵලයක් වන ජඩමාධ්‍ය හිස් අහසේ පැළ වගාකර ඒවායේ අස්වනු නෙළන හැටි අහිංසක ජනතාවට පෙන්වා එයින් කොටසක් අමුම අමු පිස්සන් පිරිසක් බවට පත්කරනවා. ජඩමාධ්‍ය, මිනිසුන්ගේ දුක් වේදනා අසහනය හා අනාරක්ෂිතභාවය ඔවුන් විසින්

ජනමාධ්‍ය හා ජඩමාධ්‍ය Read More »

ඇමරිකාවෙන් පාඩමක්

ඩේවිඩ් ඇන්තනි Pic. credit: frotune.com ‘රටක නායකයාගේ උගත්කම මත රටේ දියුණුව හා අභිමානය ගොඩනැගේ’ යන්න වැරදි අදහසකි. එය ඇත්තක් නම් මිචායිල් ගොර්බචොව් රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත් රුසියාව වැටෙන්නේ නැත. දෙවන ලෝක සංග‍්‍රමයෙන් පසු ඇමරිකාව ප‍්‍රධාන බටහිර කඳවුරට අභියෝග කළ රුසියාව, සෝවියට් සමූහාණ්ඩුව ගොඩනැංවීමට මූලික විය. බටහිර රටවල්, රුසියාවේ නායකත්වය දැරූ ජෝසප් ස්ටාලින්ට ලෝකයේ බිහිවූ

ඇමරිකාවෙන් පාඩමක් Read More »

රටට කෙළවුනේ නූගතුන් නිසාද

Pic. credit: stablediffusionweb.com ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ නමින් නමක් පටබැඳිණි. කොටි යුද්ධය දිනන්නට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ‘හොරා’ යැයි හංවඩුව ලැබීය. එදා ඔහුගේ ඇමති මණ්ඩලයේ සිට පොර කුකුල් පාට් දැමූ සමහරු දැන් ‘උගතා, බුද්ධිමතා කියමින් රනිල් වික‍්‍රමසිංහට කඬේ යති. ඒ දකින සමහරු දේශපාලන අප්පිරියාව හැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සාප කරති.

රටට කෙළවුනේ නූගතුන් නිසාද Read More »

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: medstudent.usc.edu බටහිරින් අපට පටවන මතවාදවලට සමාන මතවාද බටහිරට පැටවීමේ හැකියාවක් අපට නැත. ඇමරිකානුවන් ඉතාම සුළු පිරිසක් ටිබෙට් බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව ඇත්තකි. ඒ දලයිලාමා පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. චීනයට දලයිලාමා හතුරෙකි. චීනය ටිබෙටය ආක්‍රමණය කළ අවස්ථාවේ ටිබෙට් බෞද්ධ රාජ්‍යයේ නායකයාව සිටි දලයිලාමා සරණාගතයකු වශයෙන් ඉන්දියාවට

බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු Read More »

Scroll to Top