බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo Credit: tricycle.org බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන ප්‍රකාශයම හාස්‍ය ජනක වන්නේ, උපදින අවස්ථාවේ කිසිම කෙනෙක් බුදුවරයෙක් නොවන නිසයි. තර්ක කළ යුතුව තිබුණේ සිද්ධාර්ථ ඉපදුනේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියායි. මේ විවාදයට සම්බන්ධ වී ඇති පණ්ඩිත, අති පණ්ඩිත, ආචාර්ය මහාචාර්යවරුන් වගේම ‘රහතන් වහන්සේලා’ටත් කල්පනාවට ආවේ නෑ “සිද්ධාර්ථ” ඉපදුනේ කොහෙද කියලා අහන්න.
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ Read More »
