කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං

Last Updated on 3 years ago by admin

ඥානසාර හිමි නිදහස් නොකළෝතින්
යුද ඇවිලේවි කියනව අනුප පැස්කුවල්
ගොන් කතා කියා රට ගිනි නොවද්දා
ඇපෑලට දෙමුද ටොප් පෙරකදෝරුවෙක්

බුද්ධ ශාසනේට එරෙහි කුමන්ත්රණ
කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං
හනුමන්තගෙ වලිගෙ වාගේ වහසි කතා
සිහළ බොදුනුවගෙ අංක එකේ හතුරා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top