සජිත් පේ‍්‍රමදාස

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින්උස මිටි කෙසඟ තරබර උත්තමයන්කෙවිටි තෝන්ලණු නාස්ලණු නැතිවමමැයි පළවෙනිද විතරක් නොව හැමදාමහිතු හිතු අතේ තමන්ව දක්කන බවකම්කරු සොයුරු සොයුරියන්ට වැටහෙනදවස උදාවෙන්නේ කවදද අයිබං!

රතු කොළ නිල් කහ දම් පාට කොඩි යටින් Read More »

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ

සජිත් බබා උස පුටුවේ තියාලාමිටි පුටු ටික බෙදාහදන් කන්ඩසමහරු කැරකෙනව කළගෙඩිය පැත්තටමීයක් නෙමෙයි අයිබං ඕක දෙබරයක් පියගෙ ගී පුතාල ගයනවා වගේලොක්කගෙ පුතාලට බෑ රට කරන්ඩහැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවාලූසජිත්ගෙ හැටි කට ඇරියම පේනවලු

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ Read More »

කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස

ආර්. පේ‍්‍රමදාස 1930 දී wikipedia.org වෘත්තිය ප‍්‍රකාශ කෙරෙන වාසගම් භාවිතය සිංහල සමාජයේ ලක්ෂණයකි. නායක්කර් පාලන කාලයේදී හින්දු ආගමේ බලපෑම නිසා සිංහල වාසගම්, හින්දු කුල ක‍්‍රමයට හසු විය. එය සිංහලයන් පවරාගත් පෘතුගීසි වාසගම්වලටත් බලපෑවේය. මේ නිසා සිංහල වාසගම් භාවිතා කිරීමට බිය වූ සිංහලයන් ලක්ෂ සංඛ්‍යාවකි. රණසිංහ පේ‍්‍රමදාස යනු වාසගමක් නැති නමකි. පියාගේ නම පුතාගේ වාසගම වීම

කෙහෙල්වත්තේ ලැවරිය වික්ක කොල්ලා ජනාධිපති වීමේ රහස Read More »

Scroll to Top