Last Updated on 3 years ago by admin
සජිත් බබා උස පුටුවේ තියාලා
මිටි පුටු ටික බෙදාහදන් කන්ඩ
සමහරු කැරකෙනව කළගෙඩිය පැත්තට
මීයක් නෙමෙයි අයිබං ඕක දෙබරයක්
පියගෙ ගී පුතාල ගයනවා වගේ
ලොක්කගෙ පුතාලට බෑ රට කරන්ඩ
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවාලූ
සජිත්ගෙ හැටි කට ඇරියම පේනවලු
