කැලණි පාළම මතුගමට
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පීඩිත පංතිය ගළවා ගැනීම සඳහා ලංකාවේ වමේ ව්‍යාපාරය බිහි කළ සියලු නායකයින් ධනපති පංතියේ අයයි. ඒ සියලු දෙනා උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට හෝ වෙනත් බටහිර රටක යාම ඊට සාක්කියකි. මේ කාලයේ රටේ ගැමියන්ට එංගලන්තය ගැන දැනුම නොතිබුණි. ඔවුන් බොහෝමයකගේ දරුවන්ට පාසැල් නොතිබුණි. එංගලන්තයට ගිය පොහොසත් තරුණයින් පිරිස සමසමාජ පක්ෂය පිහිටුවූයේ රටේ දුප්පතුන්ව
