ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක්
කොලට් සේනානායකනාරද කරුණාතිලක පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ‘කව්සිළුමිණ’, සිංහල භාෂාවෙන් රචිත ශ්‍රේෂ්ඨතම මහාකාව්‍යය යැයි බොහෝ විද්වත්හු සිතති. ජාතක පොතේ අඩංගු කුසජාතකය මීට වස්තු වී ඇත. මෙම කතාව පදනම් කරගෙන පරාක්‍රමබාහු රජතුමා මහාකාව්‍යයක් රචනා කරන්නට හේතුව, කව්සිළුමිණට විචාර ලියූ කිසිම උගතෙකු පැහැදිලි කර ඇති බවක් අපට දැකගන්නට ලැබී නැත. ඊට හේතුව ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයයි. සාහිත්‍යය සමග
ඉතිහාස අජීර්ණයට කව්සිළුමිණෙන් විරේකයක් Read More »
