David Anthony

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ

ඬේවිඞ් ඇන්තනි Map Credit: hinducouncil.com.au මහමදාගම  ආසියාවට අලුත් ආගමකි. එය, පැරණි ආගම් යටපත් කරගෙන ආසියාවේ විශාලම ආගම බවට පත් විය. එම කටයුත්ත සිදු වූයේ බෞද්ධයන් දස ලක්ෂ සංඛ්‍යාවක් සහ පන්සල් ලක්ෂ සංඛ්‍යාවක් ඉස්ලාමිකයන්ට ගොදුරු වීමෙනි. තවමත් ඒ ආක‍්‍රමණය ලංකාවේ සිදු වෙමින් පවතී. නැගෙනහිර පළාත ගැන සොයන්නෙකුට මේ හා සම්බන්ධ සාක්කි සිය ගණනක් සොයා ගැනීමට පුළුවන.

රාමායන මාවතේ මොළේ ඇති වඳුරෝ Read More »

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර මෝදිගේ පාලන යටතේ ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත්ව ඇත. එය ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයකි. රුසියාව, ඇමරිකාව, වැනි ලෝක බලවතුන් මෙන්ම ඉරානය, කුවේටය, ඇතුළු ධනවත් ඉස්ලාමික රටවල්ද හින්දු රාෂ්ට‍්‍රය (මහා භාරත) කෙරෙහි ගෞරව දක්වති. ලංකාවේ දේශපාලන නායකයන් ඊට රටේ සිරස ඇල කර ඇත.

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට Read More »

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන්

ඩේවිඩ් ඇන්තනි Photo credit: thelogicalindian.com මුයිසු බලයට පත්වීමෙන් පසු සංචාරක ව්‍යාපාරය සංවර්ධනයේ පදනම කරගෙන සිටි මාල දිවයින බරපතල අර්බුදයකට මුහුණ පා ඇත්තේය. ඔහු ඉන්දියාව සමග කටයුතු කරන්නේ ස්වෛරී රටක ස්වෛරී පාලයෙකු වශයෙනි. මාල දිවයිනේ සිටි ඉන්දීය සෙබළුන් ආපසු යැවීම ඔහුගේ ස්වෛරීභාවය පෙන්වන ලකුණකි. ‘කුඩා රටක් වුවත් අපට ආත්ම ගරුත්වයක් ඇතැ’යි ඔහු කීවේය. ප‍්‍රශ්නය සංචාරක ව්‍යාපාරය

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ මෝඩ චූන් Read More »

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව

ඬේවිඞ් ඇන්තනි Photo credit: theosthinktank ’කොමියුනිස්ට්වාදින්ට ආගමක් නැත’ යන්න ලංකාවේ කතෝලිකයන් අතර පැතිර පැවති කතාවකි. මෙය කවුරුන් හෝ සැලසුම් සහිතව ප‍්‍රචාරය කළ බොරුවකි. ලංකාවේ සිදුවූයේ මාක්ස්වාදය කරට ගත් සිංහල බෞද්ධ නායකයින් පන්සලෙන් බැහැරවීමයි. දැන් ඒ තත්වය පෙරට වඩා දරුණු වී තිබේ. මිහින්තලේ නායක හිමියන්ගේ ප‍්‍රකාශය නිදසුනකි. තමා හමුවීමට පැමිණි ජවිපෙ නායක අනුර දිසානායකගේ අතේ බැන්ද

මාක්ස්වාදයෙන් ගැලවී ක‍්‍රිස්තියානි මගට යන රුසියාව Read More »

Scroll to Top