“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා”
ඩේවිඩ් ඇන්තනි (ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්ටර්ගේ කීමට තණ කෑ පිරිසයි – Pic. Credit: Sowetan LIVE) පාප්තුමා වතිකානු නගරය නම් කුඩා රාජ්‍යයේ නායකයාය. ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු කාදිනල්වරයෙකු වූ රොබර්ට් ප්‍රැන්සිස් ප්‍රෙවෝස් (2025 දී) එහි පාප් තනතුරට පත් වූයේ පාප් xiv ලුවී නමිනි. පාප්තුමා සමාන ලෝකය පුරා පැතිරුන ආගමික බලයක් වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නොමැත. කතෝලික සභා
“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා” Read More »
