ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට
Photo credit; HRANA කොදෝසි අධිකරණය Qodousi Courthouse හමුවේ පෙනී සිටි ඉරාන මාධ්‍යවේදී සෙයිඞ් හාදි කසායි-සාදේ Seyed Hadi Kasaie-Zadeh ආරක්ෂක අංශ මඟින් රැුඳවුම් භාරයට ගෙන අප්රකාශිත ස්ථානයකට රැුගෙන ගොස් තිබේ. මාධ්‍යවේදියාගේ පවුලේ සමීපතමයන් පවසන පරිදි, ඔහුට එරෙහිව, සාවද්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම, මහජන මතයට බාධා කිරීම වැනි චෝදනා ඉදිරිපත් වී තිබේ. විවේචනාත්මක ප්‍රකාශ සිදුකිරීම නිසා මීට පෙරද
ඉරාන මාධ්‍යවේදියා අත්අඩංගුවට Read More »
