කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය
රට පාවා දී හෝ බලයට එන්නපොරකන නිවටුන්ට දී කන්සෙට පහර‘විසඳුම සිංහල බොද්ධ සංස්කෘතිය’කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය
කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය Read More »
රට පාවා දී හෝ බලයට එන්නපොරකන නිවටුන්ට දී කන්සෙට පහර‘විසඳුම සිංහල බොද්ධ සංස්කෘතිය’කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය
කෙලින් කිවු දිලිත්ට අයිබංගෙ ප්‍රණාමය Read More »
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. ලෝක දේශපාලන බලතුලනයේදී තම ක්‍රමය රැක ගැනීමට ධනේශ්වර සහ සමාජවාදී කඳවුරු දෙක ගත් සියලු ක්‍රියා මාර්ග ඉතිහාසයේ ලියවී ඇත. එයින් මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී සමාජවාදයට, වචනයෙන් ප්‍රකාශකළ මානුෂිකබව, මානව දයාව සහ ප්‍රජාතන්ත්‍රවාදීබව වර්ධනය කරගත නොහැකිවූ අතර ධනේශ්වර යයි කියන ලෝකය එය යහපත් දිසාවට වෙනස් කර ගනිමින් තම මානුෂික භාවයේ කොටස ප්‍රායෝගිකවම ක්‍රියාවට නගා
ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි? Read More »
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. එකම ප්‍රවාදය දිගින් දිගටම කීමෙන්, මිනිස් මොළයේ බුද්ධිමය කලාපයේ වැඩි ප්‍රමාණයක් හිස්ව පවතින මිනිසුන් රැවටීම පහසුය. එසේම එම බොරුව කියන්නාද එම බොරුවට පුරුදු වී එය සත්‍යයක් ලෙසම ගැනීමට පුරුදු වේ. යුරෝපා සංගමයේ සිදුවූ බල තුලනයක් මත ඔලිම්පික් උළෙල මුවවිටේ තබාගෙන ප්‍රංශ ජනාධිපති හදිසි මැතිවරණයක් පැවැත්වූයේය. එයින් පළමු වටයේ පෙරමුණට ආවේ අන්ත
ප්‍රංශ ජනපතිගෙන් ලක් වැසියන්ට පාඩමක් Read More »
ජනපති අපෙක්ෂකයන්ගේ විවාදෙටකඟවේනා වගේ දිලිත් විතරයිලු!කයිවාරුවෝ නැත හොයන්න පළාතක!මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං?
මෙහෙම උන්ද රට ගොඩගන්නේ අයිබං? Read More »
දූෂණයට එරෙහි කතා දෝලාවෙන්ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින්කාගෙත් කැරැට්ටුව දැන් රට හමුවේයඡන්දෙ දා ගේම අයිබංලාගේය
ජවිපෙ ලොක්කො ගිහින්ලු හොරකමේ පයින් Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: Sunday Observer ලංකාවේ බොහෝ රටවැසියන්ගේ අදහස, දේශපාලකයන්ගේ හොරාකෑම නිසා රට බංකොළොත් වූ බවයි. එහි එක්තරා ඇත්තක් තිබේ. සම්පූර්ණ ඇත්ත එය නොවේ. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා බොහෝ දේශපාලකයන්ට හොරාකෑමේ චෝදනා ඇත. ඉහළ දේශපාලකයන් විශාල ව්‍යාපෘති මගින් අධික ලෙස කොමිස් ගැසු බව පැවසේ. සමහර පහළ දේශපාලකයින් ගමේ වැව ගැඹුරු කිරීමෙන් හා මාර්ග
දිනෙෂ් රමෙෂ් බාන තියං මුල් පුටුවේකොටළු රැලක් රනිල්ට දානවලු හුරේ69 ලක්ෂයේ ජනවරමෙන් කිව්වේරට බෙදන්ඩ අත උස්සන්ඩද අයිබං?
කොටළු රැලක් රනිල්ට දානවලු හුරේ Read More »
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය
මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »
රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද
රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද Read More »