කොලට් සේනානායක

බේගල්

කොලට් සේනානායකනාරද කරුණාතිලක මැවුම්කාරයා විසින් මවන ලදුව ලොව වෙසෙන ජනතාව මුදවාගැනීමට ගැලවුම්කාරයෙකු පැමිණෙන බව යුදෙව් සහ ක‍්‍රිස්තියානි බයිබල් පොත්වල සඳහන් වේ. ඇමරිකාවේ ‘නිව්යෝක් තියෝසොෆි’ සංගමය පිහිටුවූ රුසියානු මූලයක් සහිත හෙලේනා බ්ලැවට්ස්කි මහත්මියට ලාමාවාදය හා මහායාන දර්ශනය ගැන දැනුමක් තිබුණි. අවලෝකිතේශ්වර බෝසත්වරයා සහ යුදෙව් ගැලවුම්කාරයා එකට සම්බන්ධ කිරීමට ඇයට හැකි විය. බ්ලැවට්ස්කි සහ ඕල්කොට් ප‍්‍රධාන මදුරාසියේ

බේගල් Read More »

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS) සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත. “තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි. විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු Read More »

රාම් මන්දිරයට පසු හනුමා පාළම?

කොලට් සේනානායකනාරද කරුණාතිලක අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින බව සිතන උගතුන්ගේ අදහස්, ඉන්දියාවේ අසල්වැසි හැම රටකින්ම අසන්නට ලැබේ. ඉන්දියානු රජය, රට මෙන්ම අවට රටවල්ද පාලනය කරන හැටි ඔවුන්ගේ අවධානයට ලක් වේ. ඉන්දියාවෙන් ස්වාධීන වූ ‘කලිස්ථානයක්’ ගොඩනැංවීමට සිතන කලිස්ථාන ව්‍යාපාරයේ නායකයින්ට එල්ල වී ඇති ජීවිත තර්ජන, ඉන්දියාව තම රට පාලනය කරන

රාම් මන්දිරයට පසු හනුමා පාළම? Read More »

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ ෂවුලින් විහාරය යැයි සිතන විශාල පිරිසක් සිටිති. මෙම ආරාමය සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ආරාමයේ වැඩ විසූ බෝධිධර්ම හිමියෝ ෂවුලින් ශිල්පයේ ප‍්‍රාරම්භකයා යන්න ආරාම ඉතිහාසයට අයත් කතාවකි. පුරාවෘත්ත සොයන්නන් පැහැදිලි කරන ලෙසට උන්වහන්සේ මහණ වීමට පෙර දකුණු ඉන්දියාවේ පල්ලව රටේ කුමාරයෙකි. බෝධිධර්ම හිමියෝ ‘චේර’

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර Read More »

ඩබල් ගේම් සහ හිමාලයා කේක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කොන්ස්ටන්ස් රජු ක‍්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කිරීම සහ පාවුළු, පළමුවෙනි පාප්තුමන් වශයෙන් පත්වීම ආසන්න සිදුවීම් දෙකකි. පසු කලෙක, රෝම රජ පවුල් විසූ කොන්ස්තන්තිනෝපල් නුවර මුස්ලිම් හමුදාවට ගොදුරු වූයෙන් වතිකානුවේ විසූ පාප්තුමාට අධිරාජ්‍යයේ ඉතිරි කොටස රැුකගැනීමට සිදුවිය. බොහෝ ප‍්‍රතිරාජවරු සහ ප‍්‍රදේශ පාලකයෝ මහජනයා පෙලමින් රටවල් සූරාකෑහ. ඔවුන් ඒ වැරදි මකාගත්තේ පාප්තුමාට

ඩබල් ගේම් සහ හිමාලයා කේක් Read More »

දරුවා වඩාගත් දේවතාවිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක (හරිති හා දරුවා – පකිස්ථානයේ පෙෂාවෝර් කෞතුකාගාරය) හෙන්රි ජයසේනගේ, ‘හුණුවටයේ කතාව’ ජනප‍්‍රිය කරවීමට හවුල් වූවන් විශාල පිරිසකි. ඊට නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයේද සහාය ලැබුණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජයසේනගේ හුණුවටයේ කතාව උසස් පෙළ පංතිවලට නිර්දිෂ්ඨ පොතක් කළේය. ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ඉදිරිපත් වී බ්‍රෙෂ්ට් ලෝකයේ හොඳම සමාජවාදී නාට්‍යකරුවා යැයි රටට ඒත්තු ගැන්වීය.

දරුවා වඩාගත් දේවතාවිය Read More »

විජේවීරගේ මරණයේ වාසිය කාටද?

කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව

විජේවීරගේ මරණයේ වාසිය කාටද? Read More »

පුරංඅප්පුගේ මුණුබුරා

Painting by: Prasanna Weerakkody එක්සත් රාජධානියේ සිංහල සංවිධානයේ සභාපති, අභාවප‍්‍රාප්ත ඩග්ලස් වික‍්‍රමරත්න, ‘ඇහැලේපොල’ මැයෙන්, ‘ඩුරාන් අප්පුහාමි නමැත්තෙකු ඉංග‍්‍රීසි බසින් ලියූ පොතක් මට දුන්නේ්ය. පොත අලෙවියෙන් ලැබෙන මුදල, අනාථ වූ ලංකාවේ දෙමළ ළමයින්ට දෙන බව එහි සඳහන්ව තිබුණි. ලංකාවේ අනාථ දෙමළ ළමයින් සිටින්නේ ස්වල්ප දෙනෙකි. අනාථ සිංහල ළමයින් විශාල ප‍්‍රමාණයකි. මා මේ ගැන ඩග්ලස්ට කී විට,

පුරංඅප්පුගේ මුණුබුරා Read More »

කොලට්ගේ ආ ගිය කතා

ඩබල් ගේම් Photo credit: Malcome Dep මාතලේ වංශවත් පවුලකට අයත් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රිචඞ් (බැටී) වීරකෝන් විප්ලවවාදියෙකු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. සමසමාජ නායකයින්ට සමීප වූ ඔහු ඇන්. ඇම්. පෙරේරාගේ ලේකම් තනතුරට පත් වූයේය. ඉංජිනේරුවෙක් වූ උපසිරි සිල්වා බොරැුල්ලේ කොටාරෝඞ්හි පිහිටි බැටීගේ නිවසේ සිටි බැටීගේ ගෝලයෙකි. ජීවිතයේ පැසුණු සමය ඕස්ටෙ‍්‍රලියාවේ ගතකළ උපසිරි, බැටීගේ මෙන්ම සමසමාජ

කොලට්ගේ ආ ගිය කතා Read More »

ඊසොප් බෝසත්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic By Pennington සැබෑ ඊසොප් කවුරුන්දැයි සොයා ගැනීම තරමක දුෂ්කර ක‍්‍රියාවකි. ඊට ප‍්‍රධාන හේතුව ඊසොප් ග‍්‍රීසියට අයත් සෙමෝස් දිවයිනෙහි විසූ වහලෙකි යන කතාන්දරය ලෝකය පුරා තහවුරුකර තිබීමයි. සෙමෝස්, වර්තමාන තුර්කිය ආසන්නයේ පිහිටි දිවයිනකි. මෙය පුරාණ කාලයේ ග‍්‍රීකයන්ට අයත්ව තිබුණි. සෙමෝස්හි විසූ ඊසොප් වහලා ගැන තොරතුරු සොයන්නෙකුට මෙම දිවයිනටම සම්බන්ධකමක් ඇති කතාන්දර කියමින්

ඊසොප් බෝසත් Read More »

Scroll to Top