සිංහලයින් වඳ කරන්න මානවවිද්‍යා වෛරස්
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: ed.ac.uk ජාන පර්යේෂණය ලෝකයේ ඉතා ජනප‍්‍රියවෙමින් පැතිරෙන ක‍්‍රියාවකි. මනුෂ්‍යයින් පිළිබඳ ජාන පර්යේෂණ ඇරඹෙන්නේ ගහේ වැලේ හා වන සතුන්ගේ ජාන පර්යේෂණවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබූ පසුවය. පෙරදිගට පැමිණි පෘතුගීසින් හා ලන්දේසින්, සිංහල බෙහෙත් පැළෑටි පිළිබඳව පර්යේෂණ පැවැත්වූ අයුරු ’බෞද්ධ සංස්කෘතික කොල්ලය’ පොතේ විස්තර කෙරේ. ඇල්බට් අයින්ස්ටයින් ඇමරිකාවේ ප‍්‍රින්ස්න්ටන් රෝහලේ මිය ගිය පසු
සිංහලයින් වඳ කරන්න මානවවිද්‍යා වෛරස් Read More »
